සහස්නා Apparel හි නිමි ඇදුම් අසරණ දරුවන් සහ වැඩිහිටියන් හට නොමිළයේ බෙදාදීම.

සහස්නා Apparel වෙතින් නිමවෙන ඇඳුම් වල තවත් එක සුවිශේෂිත්වයක් වන්නේ මේ සියළුම ඇඳුම් නාගරික දරුවන්ට සහ වැඩිහිටියන්ට නොව ගම්බද අසරණ දරුවන්ට සහ වැඩිහිටියන්ට නොමිලේ ලබා දීමයි. දරිද්‍රතාවයෙන් පෙළෙන මේ දරුවන්ට සහ වැඩිහිටියන්ට අළුත් ඇඳුම් ලැබුනම තියෙන සතුට ඒ මූණු වලින් දකින්නට ලැබීම අපේ සහස්නා කණ්ඩායමේ එකම අභිලාෂය වේ.

Sahasna

පුංචි දුවලට ලස්සන ගවුම් පරිත්‍යාග කිරීම | Part 01

පුංචි දුවලට ලස්සන ගවුම් පරිත්‍යාග කිරීම | Part 02

පුංචි දුවලට ලස්සන ගවුම් පරිත්‍යාග කිරීම | Part 03

පුංචි පුතාලට ලස්සන ඇදුම් පරිත්‍යාග කිරීම | Part 04

අපි උදව් කල තවත් දරුවන්...

About Us

දිළිඳු භාවය පිටු දැකීම උදෙසා සුවහසක් ශ්‍රී ලාංකික දුගී දුප්පත් ජනයා හට නිතර පිහිට වීමට වඩා ඔවුනට ස්ථීර පිළියමක් ලබා දීම කෙරෙහි සමාජසත්කාර අපගේ අවධානය යොමු විය. එහිදී එම පවුල් වෙත ආදායම් මාර්ගයක් සකස් කරගැනීම වෙනුවෙන් ස්වයංරැකියා ලබා දීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබුවා. සහස්නා Apparel හි බිහි වීම ආරම්භ වූයේ එමඟිනි. 

SUBSCRIBE

අසරණ පවුල ගැන විස්තර එසැනින් ලබාගැනීමට...

CONNECT WITH US