සහස්නා Fashion

අපේම සිඟිත්තන් වෙනුවෙන් සහස්නා ඇපරල් වෙතින් නිම වූ ළමා නිමි ඇඳුම් පෙළක්...

සහස්නා Products වලින් හැඩවූ පුංචි මල් කැකුළු

සහස්නා ඇපරල් වෙතින් ගම්බද අසරණ පවුල් වල දරුවන්ට නොමිලයේ බෙදා දීම පිණිස නිර්මාණය වූ ළමා නිමි ඇඳුම් වල හැඩ බලන අපේම පොඩිත්තන්...

About Us

දිළිඳු භාවය පිටු දැකීම උදෙසා සුවහසක් ශ්‍රී ලාංකික දුගී දුප්පත් ජනයා හට නිතර පිහිට වීමට වඩා ඔවුනට ස්ථීර පිළියමක් ලබා දීම කෙරෙහි සමාජසත්කාර අපගේ අවධානය යොමු විය. එහිදී එම පවුල් වෙත ආදායම් මාර්ගයක් සකස් කරගැනීම වෙනුවෙන් ස්වයංරැකියා ලබා දීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබුවා. සහස්නා Apparel හි බිහි වීම ආරම්භ වූයේ එමඟිනි. 

SUBSCRIBE

අසරණ පවුල ගැන විස්තර එසැනින් ලබාගැනීමට...

CONNECT WITH US