Sahasna

සමාජසත්කාර.lk පදනම

ආරම්භය : 2006 ජූනි
ලියාපදිංචිය : 2015 මැයි
පදනමේ ආරම්භක නම : බී. එච්. එදිරිසුරිය ප්‍රජා සත්කාර පදනම
පදනමේ වර්තමාන නම : සමාජසත්කාර.lk පදනම 
ලියාපදිංචි අංකය : GA3032 (Registered as a limited liability company (Foundation/Social Enterprise) under Registrar of Companies) 

Sahasna

Danesh Edirisooriya

Founder/Director : SamajaSathkara.lk

Managing Director : සහස්නා ඇපරල් - Sahasna Apparel
Application Developer : Sarvodaya-Fusion
Managing Director / Senior Web Developer : Samajasathkara .lk Social Innovations Labs (Former Nano Think Lab)

TEAM සමාජසත්කාර.lk

Manoj Prasanna

Vice President - SamajaSathkara.lk

Nimasha Sewwandi

Secretary - SamajaSathkara.lk Support Specialist - IT

Nilanthi Edirisooriya

Co-Founder/Manager - Quality Control - Sahasna Apparel

Sheela Edirisooriya

Advisor - SamajaSathkara.lk

Drop a Line

Don't hesitate to contact us

Ready for offers and cooperation

Phone: +94 70 3366488
Email: info@samajasathkara.lk

About Us

දිළිඳු භාවය පිටු දැකීම උදෙසා සුවහසක් ශ්‍රී ලාංකික දුගී දුප්පත් ජනයා හට නිතර පිහිට වීමට වඩා ඔවුනට ස්ථීර පිළියමක් ලබා දීම කෙරෙහි සමාජසත්කාර අපගේ අවධානය යොමු විය. එහිදී එම පවුල් වෙත ආදායම් මාර්ගයක් සකස් කරගැනීම වෙනුවෙන් ස්වයංරැකියා ලබා දීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබුවා. සහස්නා Apparel හි බිහි වීම ආරම්භ වූයේ එමඟිනි. 

SUBSCRIBE

අසරණ පවුල ගැන විස්තර එසැනින් ලබාගැනීමට...

CONNECT WITH US